Video Song

Topic: Video Song

මරු

Date: 13/12/2010 | By: Pacha

එතන තියෙන්නෙ නොතේරෙන කමක් නෙවේ. මෙයාලා සමාජයේ ප්‍රශ්න දිහා බලන්න උත්සාහ කරත්, ඒක genuine උත්සහයක් නෙවේ. ඒකත් එක්තරා විදිහක ෆැෂන් එකක්. ගැමිකම ගැන ලංකාවේ තියෙන වත්මන් ප්‍රවණතාවයත් මේ විදියෙම එකක්. තමන් ඇත්තෙන්ම විශ්වාස නොකරන දෙයක් ඉදිරිපත්කරන්න ගිහින් නිකං නිර්මාණකරුවා(?) බාල්දු වෙනවා..කවිය මරු!

New comment